News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

දුම්රිය ස්ථානාධිපතිවරුන් අධීක්ෂණ රාජකාරී වලින් ඉවත් වෙයි

383 Views


දුම්රිය ස්ථානාධිපතිවරුන් අධීක්ෂණ රාජකාරී වලින් ඉවත් වෙයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post