News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
12

කිලෝමීටර් 50ක් ඇතුලත වාහන 100ක් අනතුරට ලක්වෙයි ( දර්ශන සහිතයි )

634 Views


කිලෝමීටර් 50ක් ඇතුලත වාහන 100ක් අනතුරට ලක්වෙයි ( දර්ශන සහිතයි )

අමෙරිකාවේ, ෆෝර්ට් වර්ත් හි පිහිටි ටෙක්සාස් සිට ඩලස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 50 ක් ඇතුලත වාහන 100 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තව දුරටත් මෙම අනතුර නිසා පුද්ගලයින් රැසක් වාහන තුල සිරවී සිටින බවද එරට ආරක්ෂක අංශ සදහන් කළා.

හිමපතනයන් හේතුවෙන් මාර්ගයේ ලිස්සා යාමේ හේතුවක් මෙම අනතුරට හේතු වන්නට ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post