News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
12

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 850 දෙනෙකු දිවයිනට

368 Views


විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 850 දෙනෙකු දිවයිනට

කොරෝනා වෛරසය හේතුවෙන් විදෙස් රටවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 580 දෙනකු කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබෙනවා.

අද උදෑසන 08.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල ගුවන් ගමන් 10 ක් මගින් මේ පිරිස මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post