News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

චීනය, BBC ලෝක පුවත් විකාශනය තහනම් කරයි

1362 Views


චීනය, BBC ලෝක පුවත් විකාශනය තහනම් කරයි

චීනය BBC ලෝක පුවත් විකාශනය තහනම් කර තිබෙනවා. ඒ අනුව චීනය තුල BBC රුපවාහිනී හා ගුවන් විදුලි විකාශන කටයුතු නතර වෙනු ඇති.

චීනයේ කොරෝනා වසංගත තත්වය හා සුළු ජාතික උයිගුර්වරුන්ට පිලිබදව දිගින් දිගටම මාධ්‍ය හරහා විවේචනය කිරීමට කටයුතු කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post