News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
12

ඊයේ දිනයේත් නව කොරෝනා ආසාදිතයින් 942 දෙනෙක් වාර්තා වෙයි

377 Views


ඊයේ දිනයේත් නව කොරෝනා ආසාදිතයින් 942 දෙනෙක් වාර්තා වෙයි

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 942 දෙනෙක් වාර්තා වූ අතර මෙරටින් 900 ඉක්ම වූ ආසාදිතයින් වාර්තා වූ තෙවන දිනයයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 73 116 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ දී තවත් ආසාදිතයින් 567 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර තවත් මරණ 04 ක් දිනයේ වාර්තා වීමත් සමග සමස්ත මරණ ගණන 379 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post