මින්නේරිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.
පොළොන්නරුව මාර්ගයේ කොතලාවල හන්දියේදී පාර හරහා ගමන් කරමින් සිටි මෙම දැරිය ලොරි රථයක ගැටී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ මෙම දැරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.