News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

මාරක අනතුරකින් 12 හැවිරිදි පාසල් දැරියක් මරුට

430 Views


මාරක අනතුරකින් 12 හැවිරිදි පාසල් දැරියක් මරුට

මින්නේරිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

පොළොන්නරුව මාර්ගයේ කොතලාවල හන්දියේදී පාර හරහා ගමන් කරමින් සිටි මෙම දැරිය ලොරි රථයක ගැටී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ මෙම දැරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post