News Line| Off Air
Generic placeholder image

Feb
12

IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරාගැනුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනා මෙන්න

697 Views


IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරාගැනුණු  ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනා මෙන්න

IPL 2021 ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 09 දෙනෙක් තෝරාගෙන තිබෙනවා. එම ක්‍රිකට් වෙන්දේසිය සදහා තෝරාගත් ක්‍රීඩකයින් අතර නවක ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුලත්.

IPL ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් වූ මෙරට ක්‍රීඩකයින් 09 දෙනා නම්,

කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
කෙවින් කොත්තිගොඩ
මහේෂ් තීක්ෂණ
විජයකාන්ත් වියස්කාන්ත්
දුෂ්මන්ත චමීර
වනිඳු හසරංග
දසුන් ශානක
ඉසුරු උදාන


News Articles
Latest Videos
Most Popular Post