News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
12

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ නිවසට

1034 Views


අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ නිවසට

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය ගනේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

මිය යන විට ඒ මහතා 56 හැවිරිදි වියේ පසුවූවා. 1964 නොවැම්බර් මාසයේ 01 වෙනිදා උපන් ඒ මහතා කලාවට ප්‍රවේශ වී ඇත්තේ 1976 වසරේදී.


News Articles
Latest Videos
Most Popular Post