අභාවප්‍රාප්ත රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා මිය යෑමට ප්‍රථම අවසන් වරට පෙනී සිටි ජායා රූප කිහිපයක් ඔහුගේ ගෝලයෙකු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් මුදා හැර තිබෙනවා.
ඒ මහතා නායකත්වය සම්බන්ධ වැඩමුළුවක දේශනයක් පැවැත්වීමට සුදානමින් සිටි අවස්ථාවේ මෙම ජායා රූප කිහිපයට පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.




