News Line| Off Air
Generic placeholder image

Feb
12

වැලන්ටයින් දිනය වෙනුවෙන් ලැබිය හැකි පණිවුඩයක් ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක්

440 Views


වැලන්ටයින් දිනය වෙනුවෙන් ලැබිය හැකි පණිවුඩයක් ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක්

ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති බව පවසන පොලිසිය සදහන් කරන්නේ තරුණ තරුණියන්ගේ ජංගම දුරකථනවලට හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුම් වෙත ලැබිය හැකි කෙටි පණිවුඩ තුල ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා යම් ත්‍යාගයක් එවා ඇති බවත් එය ලබාගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙස නැතිනම් යම් භාණ්ඩ බෙදාහරින සේවාවකට මුදලක් තැන්පත් කරන ලෙස දැනුම් දීමක් සිදු වන්නට හැකි හෙයින් මේ පිලිබදව වඩාත් සැලකිලිමත්ව එවැනි වංචනික ක්‍රියාවලට හසුනොවන ලෙසට පොලිසිය දැනුවත්කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post