News Line| Off Air
Generic placeholder image

Feb
12

දින 1001 ක් බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ සෞදි කාන්තා මානව හිමිකම් ක්‍රියාකාරිනිය

580 Views


දින 1001 ක් බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ සෞදි කාන්තා මානව හිමිකම් ක්‍රියාකාරිනිය

2018 වසරේ මැයි මාසයේ දී සොදි අරාබියේ බලධාරීන් විසින් වසර හයක කාලයකට සිරගත කරන ලද හිමිකම් ක්‍රියාකාරිනියක වන ලොයුජායින් අල් හතොයුල් වසර හයක සිරදඩුවමෙන් වසර දෙකක් සහ මාස 10ක් අත්හිටුවා අය නිදහස් කර තිබෙනවා.

31 හැවිරිදි මෙම කාන්තාව සෞදි අරාබිය තුළ කාන්තාවන්ට වාහන පැදවීම් අවස්ථාව ලබා ගැනීම මෙන්ම පුරුෂාධිපත්‍ය නිමා කිරීම වෙනුවෙන් සටන් කල අයෙක් වන අතර ඇයගේ සිරගත කිරීම පිලිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා දැඩි විවේචනයට ලක් කළා.


News Articles
Latest Videos
Most Popular Post