News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
12

තිසර පෙරේරාගෙන් තවත් Face book සටහනක්

610 Views


තිසර පෙරේරාගෙන් තවත් Face book සටහනක්

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන අදට වසර 05 ක් ගතව ඇති බව ඔහු සිය Face book ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.

ඔහු මේ කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේ 2016 වසරේදී ඉන්දියාව සමග පැවැති තරගයකදී.


News Articles
Latest Videos
Most Popular Post