News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

ලංකාව තුලත් භාරතීය ජනතා පක්ෂයක් ස්ථාපනය කිරීමට සැලසුමක්

532 Views


ලංකාව තුලත් භාරතීය ජනතා පක්ෂයක්  ස්ථාපනය කිරීමට සැලසුමක්

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද නිර්මාණය කිරීමට සැලසුමක් ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා සදහන් කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බව ද සඳහන්කර ඇති බවයි වාර්තා වන්නේ.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ වන බවයි වැඩි දුරටත් ඔවුන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post