News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

සිය දරුවන් සිගමනේ යවා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට

585 Views


සිය දරුවන් සිගමනේ යවා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු  පොලිස් අත් අඩංගුවට

වයස අවුරදු 32 හා 26 පසුවන කාන්තාවන් දෙදෙනෙකු සිය දරුවන් සිවු දෙනා අම්බලන්ගොඩ නගරයේ සිගමනේ යොදවා ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට වාර්තා වෙනවා.

අදාල මව්වරුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු බැගින් දරුවන් සිවු දෙනෙකු ඇති අතර මොවුන් බාල වයස්කාර දරුවන් වන අතර එම කාන්තාවන් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post