News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

නව කොවිඩ් ප්‍රභේදය භයානක බව විශේෂඥයින් පහදයි

589 Views


නව කොවිඩ් ප්‍රභේදය භයානක බව විශේෂඥයින් පහදයි

එංගලන්තයේ හමු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින වෛරසයට වඩා වැඩි අවදානම් පවතින බව ඒ පිලිබදව විශ්ලේෂණය කල විද්‍යාඥයින් සදහන් කරනවා.

B.1.1.7. යන සංකේත නාමයෙන් හඳුන්වනු ලබන නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 80 ක පමණ ව්‍යාප්ත වී ඇති අතර සීයයට 79 වැඩි ප්‍රතිශතයකින් මෙම නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වන බවක් පෙන්නුම් කරන බවයි විද්‍යාඥයින් පවසන්නේ. එමෙන්ම මෙයින් සිදුවන මරණට පත්වීමේ අනුපාතයද ඉහල අගයක් ගන්නා බවට අනතුරු අගවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post