News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට ඔබ කළ යුතු දේ

445 Views


නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට ඔබ කළ යුතු දේ

නව කොවිඩ් ප්‍රභේදයෙන් වැලකීම සඳහා,

මුහුණු ආවරණ දෙකක් පැළදීම
වැඩි වාර ගණනක් අත් සේදීම
සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සදහන් කරනවා.

පවතින වෛරසයට වඩා වැඩි වේගයකින් මෙම නව වෛරස් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post