හෙට දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.
ඒ අනුව හෙට කොළඹ හමුදා රෝහලේදී එම එන්නත ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.