News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

කොවිඩ් එන්නත හෙට සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

385 Views


කොවිඩ් එන්නත හෙට සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

හෙට දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.

ඒ අනුව හෙට කොළඹ හමුදා රෝහලේදී එම එන්නත ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post