බස්නාහිර පළාතේ ජිවත් වන ජනතාවට අද සිට කොවිඩ් එන්නත ලබා දීමට පියවර ගන්නා බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.