කොවිඩ් 19 වෛරසය වැළඳී සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව අද 69,000 සීමාව ඉක්මවා ගියා.
ඒ, ප්‍රතිකාර ලබමින් සිටි තවත් 715 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමගයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය වැළඳී සුව අතට පත් වූවන්ගේ සමස්ත සංඛ්‍යාව 69,411 දක්වා ඉහළ ගොස් ඇති බවයි.