News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

ගෙලිඔය ප්‍රදේශයේදී සිදු වූ පහර දීමකින් ත්‍රීරෝද රථ රියදුරෙකු ජිවිතක්ෂයට

540 Views


ගෙලිඔය ප්‍රදේශයේදී  සිදු වූ පහර දීමකින් ත්‍රීරෝද රථ රියදුරෙකු ජිවිතක්ෂයට

ගෙලිඔය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ ගාලකදී ත්‍රීරෝද රථ රියදුරෙකුට සිදු කල පහර දිමක දී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඉකුත් 12 වෙනිදා මෙම පහර දීම සිදු වී ඇති අතර අදාල පහර කෑමට ලක් වූ පුද්ගලයා මහනුවර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියේදී ජිවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

පහර දුන් පුද්ගලයා මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post