News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරන්නැයි ඉල්ලීමක්

371 Views


මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ  පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරන්නැයි ඉල්ලීමක්

මියගිය පසුව කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරන ලෙස ඉල්ලමින් පියෙකු විසින් අධිකරණයට පෙත්සමක් යොමු කර තිබෙනවා. මේ අනුව මේ මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන අභියාචනාධිකරණය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට හා එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට නොතීසි නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අදාල මෘත ශරීරය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම ඒ දක්වා අත් හිටුවීමට අභියාචනාධිකරණය විසින් එම වගඋත්තරකරුවන් දෙදෙනාට තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post