News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

මරදාන ප්‍රදේශයේ නවතා තිබු මෝටර් රථයක් ගිනි ගනී

447 Views


මරදාන ප්‍රදේශයේ නවතා තිබු මෝටර් රථයක්  ගිනි ගනී

මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී නවතා තිබු මෝටර් රථයක් අද උදෑසන හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවීමේ රථයක් ද යොදා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post