ඇෆ්ගනිස්ථානයේ බටහිර හෙරට් පළාතේදී ඉකුත් දා ඉන්ධන ටැංකි පිපිරීමකින් ට්‍රක් රථ 500 ක් ගිනි ගැනීමකට ලක් වූ බව විදෙස් වාර්තා සදහන් කරනවා.
ස්වාභාවික ගෑස් හා ඉන්ධන රැගත් ට්‍රක් රථ 500 ක් මෙලෙස ගිනි ගෙන ඇත්තේ.
මෙම අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇති අතර 60 අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.


