News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

ඇෆ්ගනිස්ථානයේ තෙල් ටැංකියක් පිපිරීමෙන් ට්‍රක් රථ 500 ක් ගිනි ගනී ( photo )

382 Views


ඇෆ්ගනිස්ථානයේ තෙල් ටැංකියක් පිපිරීමෙන් ට්‍රක් රථ 500 ක් ගිනි ගනී ( photo )

ඇෆ්ගනිස්ථානයේ බටහිර හෙරට් පළාතේදී ඉකුත් දා ඉන්ධන ටැංකි පිපිරීමකින් ට්‍රක් රථ 500 ක් ගිනි ගැනීමකට ලක් වූ බව විදෙස් වාර්තා සදහන් කරනවා.
ස්වාභාවික ගෑස් හා ඉන්ධන රැගත් ට්‍රක් රථ 500 ක් මෙලෙස ගිනි ගෙන ඇත්තේ.

මෙම අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇති අතර 60 අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post