News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

කළුතර ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවතට

384 Views


කළුතර ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවතට

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව එම දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 A වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදෙකලා බවින් ඉවත් කරන බවයි.

ඊට අදාළ නිවේදනය පහතින් :

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் நிணைக்களம் Department Goverment Information 2021.02.15 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 171/2021 නිකුත් කළ වේලාව:22:10 පුවෘත්ති නිවේදනය කළුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 ඒ වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොව්ඩ 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා දැනුම් දේ. නාලක ක්ලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් (+9411)2515759 www.news.lk'


News Articles
Latest Videos
Most Popular Post