News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

23 වැනිදා සිට සා/පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති සංවිධානය සහ මෙහෙයවීම තහනම්

373 Views


23 වැනිදා සිට සා/පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති සංවිධානය සහ මෙහෙයවීම තහනම්

එළැඹෙන 23 වැනිදා සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු සිසුවියන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ මෙයෙවීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විෂයානුබද්ධ දේශන, වැඩමුළු, සම්මන්ත්‍රණ සහ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම තහනම් වනවා.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න හෝ ඊට සමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද තහනම් වනු ඇති.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ එම නීති කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1911 අංකයට දැනුම් දිය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post