News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

පාසල්වල උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු නවතයි

380 Views


පාසල්වල උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු නවතයි

පවතින කොවිඩ් 19 වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වල උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව මේ වනවිටත් කිසියම් පාසලක යම් උත්සවයක් සංවිධානය කරමින් පවතින්නේ නම් ඒවා ද අත්හිටුවිය යුතු බවයි.

ඊට අදාළ සියලු උපදෙස් පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් මෙන්ම විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post