News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

රට වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති කියයි

399 Views


රට වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති කියයි

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ සූදානමක් නැති බව කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

රට වසා දැමීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post