News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

සාමාන්‍ය පෙළ සිසුන්ට 17 සිට 25 තෙක් අධ්‍යයන නිවාඩු

394 Views


සාමාන්‍ය පෙළ සිසුන්ට 17 සිට 25 තෙක් අධ්‍යයන නිවාඩු

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා ලබන 17 වැනිදා සිට 25 වැනිදා දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.

එම අමාත්‍යාංශය පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබා දීම බාධාවක්කර ගත යුතු නැති බවයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ ලබන මාර්තු මස පළමු වැනිදා සිට 11 වැනිදා දක්වායි.


News Articles
Latest Videos
Most Popular Post