News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
16

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට තවත් ධුරයක්

492 Views


රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට තවත් ධුරයක්

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.


News Articles
Latest Videos
Most Popular Post