කොවිඩ් වෛරසය වැළඳුණු තවත් රෝගීන් 403 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 756ක්.
එලෙස හඳුනා ගැනුණු නව ආසාදිතයින් 403 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව 77,184 දක්වා ඉහළ ගියා.