News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
16

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

589 Views


අමාත්‍ය විෂය පථයන් කිහිපයක් වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ හා ඉඩම් අමාත්‍ය විෂය පථයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

අදාළ ගැසට් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post