මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් නමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට අනුබල දීම සම්බන්ධයෙන්.