News Line| Off Air
Generic placeholder image

Feb
17

මද්‍රසා විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

418 Views

මද්‍රසා විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් නමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට අනුබල දීම සම්බන්ධයෙන්.

News Articles
Latest Videos
Most Popular Post