News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

ඊයේ දිනයේ දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

425 Views


ඊයේ දිනයේ දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 172 ක් ලෙස සටහන් වී තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් 73 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඊයේ දිනය තුල මෙරටින් හදුනාගත් නව ආසාදිතයින් ගණන 759 දෙනෙක්.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොටුව, මට්ටක්කුලිය හා වැල්ලම්පිටිය යාම ප්‍රදේශ වලින් හදුනා ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post