News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000ක් අද එන්නත්කරණයට

381 Views


බස්නාහිර පළාතේ පුද්ගලයින්  57,000ක් අද එන්නත්කරණයට

අද දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට පමණ කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post