News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 28 දක්වා ඉහළට

571 Views


දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 28 දක්වා ඉහළට

මේ වන විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 28 දක්වා ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 80 ක ඇදන් 11,766ක් ඇති බව ද මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරන්නේ.

මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 77,000 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ ගණන 409 දක්වා වැඩි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post