News Line| Off Air
Generic placeholder image

Feb
17

එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරෙයි

486 Views


එංගලන්තයේ  තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරෙයි

එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිර යන බව හදුනා ගෙන තිබෙනවා. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය ආසදනය වූ පුද්ගලයින් 38 දෙනෙකු මේ වන විටත් හදුනා ගෙන ඇති බව විදේස් වාර්තා සදහන් කරනවා.

මේ අතර මෙම නව විකෘති වෛරස් ප්‍රභේදය නිසා එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post