News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
17

ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

480 Views


ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මේ පිලිබදව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන අතර මේ පිලිබදව ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post