News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

අමුණකින් දිය නෑමට ගොස් මඩේ එරී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මිය යයි

546 Views


අමුණකින් දිය නෑමට ගොස් මඩේ එරී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මිය යයි

16 හැවිරිදි පාසල් සිසුවෙකු තංගල්ල ප්‍රදේශයේ අමුණකින් දියනෑමට ගොස් ඉකුත්දා මිය ගොස් තිබෙන බව පොලිසිය සදහන් කරනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ තංගල්ල පොළොම්මාරුව ආදර්ශ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඩබ්ලිව්. කේ. රිසිත් සන්දීපන නමැති පාසල් දරුවෙකු වන අතර අදාල දරුවා සිය සිය බාල සහෝදරයා සහ යහළුවකු සමග එම ප්‍රදේශයේ අමුණකින් දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔහු මඩේ එරි ඇති බවයි පැවසෙන්නේ.

දරුවා බේරාගැනීමට ප්‍රදේශවාසින් උත්සහ ගෙන තිබුනද එය අසාර්ථක වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post