News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි වූවොත් වසර 20 ක සිර දඩුවමක්

447 Views


මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි වූවොත් වසර 20 ක සිර දඩුවමක්

මියන්මාරයේ පවතින හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණ පිරිස් හට එරට වත්මන් පාලකයින් විසින් වසර 20 ක සිර දඩුවමක් ලබා දීමට තීරණය කර අතිඕ බව විදේස් වාර්තා සදහන් කරනවා.

මේ අතර හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ නායකයන් වෙත අපහාස වන ආකාරයේ ක්‍රියා කරන පුද්ගලයින් ට සිරදඬුවම් සහ දඩ පැනවීමක් සිදු කරන බව ද එරට පාලක හමුදාව විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post