News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

ළමා අපචාරවල වර්ධනයක් ඇති හෙයින් ඒ පිලිබදව විමසිලිමත් වන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

392 Views


ළමා අපචාරවල වර්ධනයක් ඇති හෙයින් ඒ පිලිබදව විමසිලිමත් වන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

කුඩා ළමුන්ට සිදු වන අපචාර වල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලීසිය සදහන් කරනවා. වයස අවුරදු 16 ට අඩු ගැහැණු ළමුන්ට සිදු වන අපචාර සම්බන්ධව වැඩි වශයෙන් තොරතුරු වාර්තා වන බවයි පොලිසිය සදහන් කරන්නේ.

මේ හේතුවෙන් දෙමව්පියන් මෙන්ම වැඩිහිටියන් ද සිය දරුවන් පිලිබදව විමසිල්ලෙන් පසුවන ලෙසට පොලිසිය ඉල්ලීමක් සිදු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post