News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
17

තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වෙයි

488 Views


තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිතව මියගිය තවත් 13 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම මරණ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.
May be an image of text


News Articles
Latest Videos
Most Popular Post