News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා ජල කප්පාදුවක්

486 Views


වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා ජල කප්පාදුවක්

කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා පැය 10 ක පමණ කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව ලබන ඉරිදා පෙරවරු 8.30 සිට පස්වරු 07 .00 දක්වා වාද්දුව, වස්කඩුව , පොතුපිටිය, කළුතර උතුර – දකුණ කටුකුරුන්ද , නාගොඩ , බෙන්තොට පයාගල , බේරුවල , අලුත්ගම , දර්ගා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post