News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

රිය අනතුරු 23කින් පුද්ගලයින් 23ක් මහමගට බිලි

698 Views


රිය අනතුරු 23කින් පුද්ගලයින් 23ක් මහමගට බිලි

ඊයේ(17) දිනයේ මාරක රිය අනතුරු 3ක් සිදුව ඇති අතර තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ පෙබරවාරි 7 වන දින සිට 13 වන දින දක්වා වු කාලය තුළ සිදුව ඇති රිය අනතුරු 23 කින් පුද්ගලයින් 23දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

එමෙන්ම අනතුරුවලින් 286ක් පමණ තුවාල ලබා ඇති අතර වාර්තා වී අති මුළු රිය අනතුර සංඛ්‍යාව 413ක්.


News Articles
Latest Videos
Most Popular Post