News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

සංචාරකයන්ට පුරවිද්‍යාත්මක තොරතුරු සපයන ඇප් එකක් හදුන්වා දෙයි

770 Views


සංචාරකයන්ට පුරවිද්‍යාත්මක තොරතුරු සපයන ඇප් එකක් හදුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට අදාළව නිවැරදි ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා ඊ-හෙරිටේජ් e-heritage ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කළ (Heritage Sri lanka) නම් ජංගම දුරකථන යෙදුම (App) හඳුන්වාදීම ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගිත්වයෙන් එම අමත්‍යාංශයේදි කෙරිණි

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙහි නිර්මාණ කටයුතු සිදු කර ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මේ සඳහා දායකත්වය ලබා දී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post