News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

ඊයේ දිනයෙත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්

599 Views


ඊයේ දිනයෙත්  වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 223 ක්.

එමෙන්ම මේ වනවිට මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 77906 දෛනකු වාර්තා වන අතර එයින් සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71176ක්.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 13ක් වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post