News Line| Off Air
Generic placeholder image

Feb
18

ජෙරුසෙලම ආශ්‍රිත ප්‍රදේශයට දැඩි හිමපතනයක්

506 Views


ජෙරුසෙලම ආශ්‍රිත ප්‍රදේශයට දැඩි  හිමපතනයක්

ජෙරුසෙලම ප්‍රදේශයට මෙම වසරේ බලපෑ ප්‍රථම හිමපතනය හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. හෙට දිනය වනවිට නගර මුලුමනින්ම හිමෙන් වැසීයනු ඇති බවටයි ජෙරුසෙලම් කාලගුණ අංශ වැඩි දුරටත් දැනුම්දී තිබෙන්නේ.

මේ වනවිටත් නගර රැසක විදුලිය ඇණහිට ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post